Gossip

අපවත් වී දින 100කට පසු හිමිනමකගේ දේහයක් ගොඩ ගනියි – උන්වහන්සේගේ මුහුණේ දුටු අදහාගත නොහැකි දේ මෙන්න

මීට මාස දෙකකට ඉහතදී අපවත්වූ හිමිනමකගේ දේහයක් දින 100කටක පසු යළි ගොඩ ගැනීමට විහාරස්ථානයක දායකයින් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙහි විශේෂයට කරුණ නම් දේහය ගොඩගන්නා විටද එම හිමිනම සිනහා මුසු මුහුණින් සිටීම ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙලා තිබෙනවා.

මේ සිද්ධිය වාර්තා වෙන්නේ තායිලන්ත විහාරස්ථානයකයි.

ලුවාන් පෝර් පියාන් නම් මෙම හිමි නම තායිලන්තයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ හිමි නමක් වන අතර උන්වහන්සේගේ දේහය තැන්පත් කල ස්ථානයෙන් යලි ගොඩ ගෙන ඇත්තේ අපවත් වී දින 100කින් පවත්වන පුජාවක් සදහායි.

උන්වහන්සේ කාම්බෝජියානු ජාතිකයෙක් වූ අතර සිය ජිවිත කාලයෙන් වැඩි කොටසක් වාසය කර ඇත්තේ තායිලන්තයේ බවයි විදෙස් මාධ්‍ය දක්වන්නේ.

කොහොමෙවුනත් මරණයෙන් දින 100කට පසුව වුවත් උන්වහන්සේ සිනහ මුසු මුහුණින් සිටීම ගැන ලොව පුරා සමාජ මාධ්‍යන්හි දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!