Gossip News

අද සිට යුද හමුදාව තවත් විශේෂ කාර්යක

මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස යුද හමුදාව විසින් සිදුකෙරෙන අතර එහි මූලික අදියර යටතේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී අද සිදුකිරීමට නියමිතයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!