Gossip

අගමැති ධුරයේ දිවුරුම් දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාර්යාලයට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
ඒ අගමැති ධුරයේ දිවුරුම් දීම සඳහා බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!