Gossip

අගමැති ගැන අවසන් තීරණයක් ගනී – වෙන්න යන දේ මෙන්න

මේ දවස්වල කවුරුත් කතාවෙන්නේ විශ්වාසභංග යෝජනාව ගැන.
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදි විවාදයට ගන්න කළින් අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව වාර්තා වනවා.
මේ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියා..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!