Gossip

අගමැතිගේ ඩාන්ස් එක වගේම හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ඩාන්ස් කරන වීඩියෝවකුත් එළියට – වීඩියෝව මෙන්න

පසුගිය දවස්වල අගමැතිතුමාගේ ඩාන්ස් එක ගැන හැමෝම වගේ කතා කළා.
ඒ විදිහට අගමැතිතුමාගේ ඩාන්ස් එක හුඟක් අයට පුදුමයක් වුණත් වෙනත් රටවල රාජ්‍ය නායකයෝ සරලව තම ජීවිතය ගෙනියන්නේ ඒ විදිහට.
හැබැයි අපේ රටේනම් රාජ්‍ය නායකයෙක්ගේ ඒ වගේ ඩාන්ස් එකක් දකින්න ලැබෙන්නේ කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්.
ඒ විදිහට තවත් අපේ රටේ රාජ්‍ය නායිකාවක් නර්තයෙන් යෙදෙන වීඩියෝවක් අපිට හමුවුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග.
අපේ රටේ පළමු විධායක ජනාධිපතිනිය වුණු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැතිතුමාගේ ඩාන්ස් එකට සමානවම නර්තනයේ යෙදෙනවා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!