Gossip News

අකිලට හෙටින් පස්සෙ මොකද වෙන්නෙ..විස්තර‌ය මෙන්න..

පන්දුව වේගයෙන් දමා ගසනවා කියලා අකිලට පහුගිය දවසක ලොකු චෝදනාවක් ආවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීමට අකිල ධනංජය හෙට චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

චෙන්නායි නුවර පිහිටි ජෛවතාක්ෂණ විද්‍යාගාරයේදී අකිලට අදාළ පරීක්ෂණ පැවැත්වෙන්න නියමිතව තිබෙනවා.
මෙම පරීක්ෂණයට මුහුණ දීමට අකිල සමග ජෙරමි ජයරත්න මහතා චෙන්නායි නගරයට පිටිත්වීමට නියමිතයි.

අදාළ ඉරියව් සම්බන්ධයේන් වාර්තාව එනතුරු අකිලට ක්‍රීඩා කිරීමට අවස්තාව තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!