Gossip

ලංකාවේ අඩුම මුදලකට ලබාදෙන අලුත්ම මෝටර් රථය මෙන්න

1

මෝටර් රථ සම්බන්ධයෙන් නම් මේ වන විට ලංකාව තුළ එක එක කතා යනවා.

අඩුම මුදලට දෙන වාහන, ඒ වගේම ලංකාවේ ඉදිවෙනවා කියන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව.

ඔන්න ඒ කතා මේ කතා නෙවවෙයි. ලංකාවේ අඩුම මුදලට දෙන වාහනයක් ගැන තමයි අපි  දැන් මේ කියන්න යන්නේ.

මේ වාහනය නම් කරලා තියෙන්නේ Z100 කියලා. 1000සීසී එංජින් ධාරිතාවයෙන්  යුක්ත බවයි වාර්තා වෙන්නේ.

කොහොම හරි ලංකාවේ මේ වන විට තියෙන කුඩා මොටර් රථ වලින් බැලුවම ගුණාත්මක බවයි වැඩියි කියලයි ආරංචිය.

මෙය චීනයේ නිෂ්පාදිත වාහනයක් වන අතර ලංකාවේ එකලස් කටයුතු සිදුකරන බවයි ආරංචි වෙන්නේ.

ආරංචියේ හැටියට මෙම වාහනය රුපියල් ලක්ෂ 20ක පමණ මුදලකට ලබාදෙන බව වාර්තාවෙයි.

 

2

 

2 3

 

 

web-gggggggggggg

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!