Gossip

හනිමුන් රාත්‍රියේ මනාලයා ළඟම සිටියදී මිතුරන් මනාලියව නිරුවත් කරයි(වීඩියෝ)

cvr

ලංකාවේ නම් විවාහ උත්සව පවත්වන අවස්ථාවල මේ විවාහ වෙන යුවළගේ යහළු මිතුරන් එක එක විදියේ විනෝදජනක වැඩ කරනවා මේ අලුත බැඳපු ජෝජුවට. හැබැයි ඒවා ඒ තරම් දරුණුවට යන්නේ නෑ.

මේ කියන්න යන්නේ ජපානයේ වෙච්ච අමුතු සිද්දියක් ගැන. කොහොම හරි අලුත බැඳපු ජෝඩුවක් විවාහ උත්සවට ඉවර වෙලා එයාල දෙන්නගේ කාමරයට ගිහින් තියෙනවා. කොහොම හරි මේ යුවළ හරිම සතුටින් තමයි ඉඳළා තියෙන්නේ.

මේ සතුට මැද්දට හෙන හුරෙක් පාත් වුණා වගේ මේ දෙන්නගේ යහළුවෝ ටික මේ කාමරයට කඩා වැදිලා.

කොහොම හරි මේ මිතුරන් ටික එකතු වෙලා කරලා නම් තියෙන්නේ ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි.

මොකක්ද දන්නවද කරලා තියෙන්නේ. අලුත බැඳපු මනාලියගේ ඇඳුම් ගලවලා. ඇඳුම් විතරක් ගැලව්වනම් කමක් නෑ. මේ ඇඳුම් ගලවනවා තව වීඩියෝත් කරලා අන්තර්ජාලයටත් මුදා හැරලා.

එම වීඩියෝව පහතින් බලන්න. කොහොම හරි ඔන්න මේ වීඩියෝව ලෝකය පුරා වෙබ් අඩවි වල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!