හොලිවුඩ්

පෙම්වතියට තිරිසන් ලෙස පහරදෙන වීඩීයෝවක් මුදාහැරෙයි

cvr

ශරීරයෙන් විශාල පුද්ගලයෙකු සිය පෙම්වතියට පහර පිට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට විදේශ මාධ්‍ය විසින් නිකුත් තිබෙනවා.

එම පුද්ගලයා තිරිසන් අයුරින් සිය පෙම්වතියට පහර පිට පහරදෙයි. එම පහරදිම අසළ සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ස්ථානයට එම ආරවුල් නිරාකරණය කිරීම සඳහා තවත් කාන්තාවක් පැමිණෙන අතර එම කාන්තාවටද ඔහු විසින් බාධා පමුණුවයි.

මෙම සිදුවීම රුසියාවේ Sverdlovsk ප්‍රාන්තයේදී සිදුවී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

1 2 3 4 5 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!