Gossip

තම මෙහෙකාරිය ගොඩනැගිල්ලෙන් පහළට වැටෙනකන් එය රූගත කළ කාන්තාව

සමාජයේ ගුණ දම් පිරිහී යමින් පවතින බවට පෙන්නුම් කරන මෙයට වඩා හොඳ සාධකයක් සොයා ගත හැකි වන්නේ නෑ.

කුවේට් හි කාන්තාවක් තම ගෘහ සේවිකාව මහල් සංකීර්ණයකින් බිමට වැටෙන දර්ශනය විඩියෝ ගත කොට තිබෙනවා..

ඇය බේරා ගැනිමට නොගොස් මෙලෙස එය විඩියෝ ගත කිරීම සැබැවින්ම පිළිකුල් සහගතයි.

මෙම ගෘහ සේවිකාව ඉතියෝපියානු කාන්තාවක්..

මහල් සංකීර්ණයක හත් වැනි මහලින් වැටෙන ඇයව බේරා ගැනීම වෙනුවට ඇය ස්ව කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා අකාරයට එය රූප ගත කර තිබෙනවා.

කෙසේ වුවද මෙම සේවිකාවගේ වාසනාවට ඇගේ දිවි තොර වන්නේ නෑ.

ඒ වෙනුවට බරපතල තුවාල සහිතව ඇය රෝහල් ගත කරනු ලැබුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!