Gossip

සැමියා සමඟ ඇතිවූ ආරවුලක් නිසා නිරූපණ ශිල්පිණියක් අවසන් ගමන් යයි- Photos

22 හැවැරිදි රිසිලා බින්ට් නැමති බංගලාදේශ නිරූපණ ශිල්පිනියක් ගෙලවැලළා සියදිවි හානිකරගෙන තිබෙනවා.
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඇගේ නිවසේදී ඇය ගෙලවැලලාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇගේ සැමියා සමග වීඩියෝ සංවාදයක නිරතවන අවස්ථාවේදීයි ඇය මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ.
ඔහු සමග ඇතිවූ ආරවුලක් නිසා ඇය ජිවිතය හානිකරගෙන ඇති බවත් ඔවුන් දෙදෙනාට කුඩා දියණියක් සිටින බවත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!