තරු හුට පට

“වදුරෝ වගේ හැසිරෙන්න එපා” විමල් කතාකරද්දී අගමැති පවසයි

COVER

නව පාර්ලිමේන්තුව රැස්වූ මුල් දිනයේ ගම්මන්පිලත් දෙවන දිනයේ විමල් වීරවංශත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදුකිරීම කැපී පෙනුණ සිදුවීමකි.

මෙවර පාර්ලිමේන්තුවේ වෙනදාට වැඩි බලතල තිබෙන අගමැතිවරයා ලෙසත් පාර්ලිමේන්තුවට පරිණතවූවෙකු ලෙසත් අලූත් අයගේ හැසිරීම් රටාවන් සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ දවස්වල සිත් අවුල් කරගෙන සිටියි.

පසුගිය දින විපක්ෂ නායක පත්කිරීමේ කතානායකවරයාගේ තින්දුව අභියෝගයට ලක්වන ආකාරයෙන් සිදු කළ විමල්ගේ කතාවට අගමැතිවරයා පිළිතුරු සපයද්දි විවිධ අලූත් අය කෑ මොර දෙන සද්ද මතුවූ අතර අගමැති රනිල් තරමක සැර පරුෂ ලෙස ඒ අවස්ථාවේ කතා කරනු දක්නට ලැබුණි.

එම සම්පූර්ණ දෙරණ වීඩියෝව පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!