Gossip

අමුතු කාන්තා පහසක් සෙවූ වැල්ලවායේ ග්‍රීස් යකාට ගම්මු උගන්වපු අමතක නොවන පාඩම – Photos

වැල්ලවාය නගරයේ හා ඒ අවට ප්‍ර දේශවල ගම්මාන රැසක නිවෙස්වලට පැන කාන්තාවන් බියගැන්වූ පුද්ගලයෙක් කොටුකරගැනීමට ප්‍ර දේශවාසීන් සමත්ව තිබෙනවා.
මෙම පුද්ගලයාව වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ ගසක බැඳ වැල්ලවාය පොලිසියට භාරදී තිබුණා.
ප්‍රදේශවාසීන් පැවසුවේ අදාල පුද්ගලයා විසින් ජනෙල්වලින් හා නාන ස්ථානවල කාන්තාවන් සිටින අයුරු බලා සිටින බවයි.
බලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා ඒ සියල්ල පාපොච්චාරණය කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!