Gossip

කටුනායක ගුවන්තොටපළේදී පෙම්වතියව පුදුම කරමින් දෙනෝදාහක් මැද පෙම්වතා කළ මංගල යෝජනාව

පසුගිය දවස්වල ලංකාවේ සුලභව දකින්නට ලැබුණ දෙයක් තමයි පුදුම කරවන විවාහ යෝජනා ගැන.

ඒවගේම තමයි විවාහ යෝජනාවකදී හෝ වේවා උපන්දින සුභපැතුම හෝ වේවා Surprise වෙන එක ඕන කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දෙයක්.

මේක ලංකාවට ටිකක් අමුතු දෙයක් වුණාට විදෙස් රටවලදී නම් මේක සුලභව දැකගන්න පුළුවන් දෙයක්.

ඉතින් මෙහෙම කරපු විවාහ යෝජනාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල ආයෙත් කතාබහට ලක්වෙලා තියෙනවා.

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ ලංකාවේ ප්‍රථමවතාවට තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මෙවැනි විවාහ යෝජනාවක් කර තිබෙන්නේ.

විදෙස් ගතව සිට මෙරටට එන පෙම්වතියව දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනා බලාසිටියදී මෙම පෙම්වතා තම පෙම්වතියව පුදුමයට පත් කරනවා.

මේ එහි වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!