Gossip

වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවී ගිය ඉන්දීය නායකයා විරාට් කෝලි

වසරකදී වැඩිම වාර ගනනක් බිංදුවට දැවී ගිය ඉන්දීය නායකයා බවට විරාට් කෝලි ඊයේ දිනයේදී පත්වුණා.
විරාට් කෝලි 6 වතාවක් මෙම වසරේදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.නමුත් වසරකදී වැඩිම ලකුණු ලබාගත් ඉන්දීය නායකයා වන්නේද විරාට් කෝලිය.
ඉන්දීය කණ්ඩායම පැවසුවේ මෙම තරගාවලිය පහසුවෙන් ජය ගත හැකි බවයි නමුත් මේ වන විට ඉන්දීය පිල දැඩි අසීරු තත්වයක් යටතේ පන්දුවට පහර දෙමින් සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!