Gossip

සහීර් ඛාන්ගේ මඟුල දෙවනත් වෙන්න විරාත් කෝලි අනුෂ්කා ෂර්මා එක්ක නටපු නැටිල්ල මෙන්න – වීඩියෝ

සහීර් ඛාන් කියන්නේ ඉන්දියානු හිටපු සුපිරි වේග පන්දු යවන්නෙක්.

ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය මුම්බායිහී ටාඡ් හෝටලයේ දී පසුගිය දිනෙක රාත්‍රියේ දී පවත්වා තිබුණා.

බොලිවුඩ් හා ඉන්දියානු සුපිරි ක්‍රිකට් තරු රැසක් මෙම මංගල උත්සවයට එක්වුණා.

නාග්පූර්හී පැවැති ටෙස්‌ට්‌ තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව ඉතිහාසයේ දැවැන්තම ටෙස්‌ට්‌ ජය ලබා ගැනීමෙන් අනතුරු ව නායක විරාත් කෝලි ද එදිනම රාත්‍රියේ දී මෙම විවාහ උත්සවයට සිය පෙම්වතිය වූ අනුෂ්ක ෂර්මා සමගින් සහභාගි විය.

සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඩ්, විරේන්ද්‍ර ෂෙවාර්ග්, ෂානියා මිර්සා, අශීෂ් නේරා, යුවරාඡ් සිං, හර්බජාන් සිං සහ අජිත් අගාකාර්ද විවාහ උත්සවයට සහභාගි වූ බව වාර්තා වන්නේ.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් එහි දී කළ නර්තනය සඳහා විශේෂ අවධානයක් හිමි විය. විරාත් කෝලි නව යුවළ සමග නර්තනයේ යෙදෙන අවස්‌ථාවේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!