Gossip

මාර්ගය තමන්ගේ වගේ ගිය VIP වාහනයට පොලීසිය කළ දේ!(වීඩියෝ)

cvr

VIP වාහන මාර්ගයේ ගමන් කරන්නේ හරියට නිකන් එයාලගේ මාර්ග වගේ. කිසිම විනීතබාවයක් ඇතුව නෙවෙයි මේ වාහනනම් පාරේ යන්නේ.

මේ වාහන වලටත් බැරි ඇයි මාර්ගයේ යන අනිත් වාහන වගේ සාමන්‍ය විදියට යන්න.  මැති ඇමතිගොල්ලෝ නෙවෙයි කවුරු ගියත් මාර්ගයට තියෙන්න ඕන එකම නීතියක්.

බලන්න  මේ VIP  වාහනය  මාර්ගයේ තමන්ගේ වගේ ගිහිල්ල පොලීසියට මාට්ටු වුණු හැටි. හැබැයි ඉතින් අන්තිමට මොනව වුණාද කියන්න දන්නේ නැහැ. කොහොම හරි ඔන්න පොලීසියේ මහත්තරු ටිකනම් මේ වාහනයට අත දාලා නවත්ත ගන්නවා.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!