Gossip

විජේමුණිගේ අනාවැකිය පුස්සක් වෙයි – ඔක්තෝම්බර් වලට කල්යයි(වීඩියෝ)

cvr

ජ්‍යෙතිශ්‍යවේදි  විජිත් රෝහණ විජේමුණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවැකියක් පළ කළා.

එම අනාවැකිය රට තුළ විශාල ලෙස කොයි කවුරුත් කතා කරන්න ගත්තා කියලා අපි දන්නවා.

කොහොම හරි ඔන්න මේ අනාවැකිය සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

2017 01 26 වන දිනට යෙදී තිබූ ජනපතිගේ මාරකය වැලකී ගොස් ඇති බවත් නැවතත් එම මාරකය 2017 10 26 වන දින දක්වා කල්ගොස් ඇති බ වත්. එම කාලය ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාට අනතුරක් සිදුවන බවද එහි සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙහි සත්‍යයතාවය පිළිබඳව අප නොදන්නා අතර. ඔහු විසින් පළකර තිබූ ෆේස්බුක් සටහන පහතින් බලන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!