Gossip

චතුර සේනාරත්න පිස්සෙක් – වික්ටර් අයිවන් මහතා චතුරට දෙහි කපයි

පසුගියදා දෙරණ නාලිකාවේ විකාශය වූ Insight වැඩසටනේදී චතුර සේනාරත්න කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේවන විට සමාජජාල මාධ්‍යයන් ඔස්සේ දැඩි කථාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් ලියූ “චෞර රැජින” පොත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පළ කල අදහස ගැනත් හැමෝම දැන් කථාවෙන මාතෘකාවක් වෙලා.

චෞර රැජින පොත ලිවීම සඳහා තොරතුරු ලබා දුන්නේ තමා බවයි ඔහු මෙම වැඩසටහනේදී කියා සිටියේ.

ඒ පිළිබඳව වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාරයයි ඉහතින් දැක්වෙන්නේ.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!