Gossip

කෝටි ගාණක් වියදම් කරලා බෝනික්කෙක් වුණු නිරූපිකාව – Photos

ඇය වෘත්තියෙන් ජපාන නිරූපිකාවක්. ඇගේ නම Vanilla Chamu.
කුඩා කාලයේ පටන් ආශා කරන්නේ සිය පෙනුම බෝනික්කෙක් හා සමාන කරගැනීමටයි.
සැත්කම් මගින් සිය පෙනුම කැමති ආකාරයකට වෙනස් කරගන්නට ඉඩ ලැබෙන තුරු සිටින වැනිලා වසර ගණනක සිට තිස් වරකට වඩා වැඩි ප්‍රමාණයක් සැත්කම් පිහිටෙන් සිය පෙනුම වෙනස් කරගන්නට වෙහෙසුනා.
ඇයට ඒ සඳහා වියදම් වූ මුදල යෙන් මිලියන 10ක් හෙවත් ඇමරිකානු ඩොලර් 100,000ක් පමණ වෙනවා.
විටෙක ප්ලාස්ටික් සැත්කම් සඳහා ඇබ්බැහි වී සිටිනවාද කියා සිතෙන තරමට ප්ලාස්ටික් සැත්කම් වලට යොමුවන මේ නව යොවුන් තරුණියගේ ඊළඟ උත්සාහය වෙලා තිබෙන්නේ සැත්කමක් මගින් තමන්ගේ උස වැඩි කරගැනීමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!