Gossip

අනාවැකි බොරු කරමින් උසේන් බෝල්ට් ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට නැවතත් පත්වෙයි

1

ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ ජය හිමිකර ගැනීමට ලෝක ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්වුණා.

ඔහුගේ කාලය ලෙස වාර්තා වුණේ තත්පර 9.81 ක්.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගත්තේ තත්පර 9.89 කින් තරගය නිම කළ ඇමරිකානු ක්‍රීඩක Justin Gatlin විසින්.

කෙසේ වෙතත් අනාවැකි ඉදිරිපත් කරමින් පසුගිය දිනවල කියා සිටියේ මෙවර උසේන් බෝල්ට් Justin Gatlin ට දෙවැනි වන බවයි.

නමුත් ඒ සියල්ල බිද හෙළමින් උසේන් බෝල්ට් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ තවමත් ලොව වේගවත්ම මිනිසා තමන් බව ලොවට කියා දෙමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!