Gossip

30 වසරක ගුරු දිවිය නිමා කරමින් උපුල් ශාන්ත සන්නස්ගල සමු ගනී – Photos

වසර 30 ක ගුරු දිවියට තමන් සමුදෙන බව ජනප්‍රියම උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය මුහුණු පොතේ සටහනක් ද තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

30 ක ගුරු දිවියේ ලද අත්දැකීම් අලලා කෘතියක්ද රචනා කිරීමටද තමන් තීරණය කර ඇති බවත් එම සටහනේ වැඩි දුරටත් දැක්වෙනවා.

එම සටහන පහතින්…

“අද ගුරු දිනේ ලු.
මගේ වසර තිහක ගුරු ජීවිතය අදින් අවසන් කරනව. නුගේගොඩ අන්තිම පන්ති කීපය සිසුවෙකුට භාර දුන්න.
දැන් මං නිවීසැනසිල්ලෙ මේ තිස් වසරක ඉතිහාසය ලියන්න ඕන.
දොරක් වහන හැම වෙලාවෙ ම
අලුත් දොරක් ඇරගන්න.
මූසිලයන්ට ආදරය කරන්න.
අනාගතය දෙස ආදරයෙන් බලන්න.
මං
අපේ රටේ ගුරු ගීතය ලියනව.

— Upul Sannasgala—-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!