Gossip

උමාරියා ගැන ජවිපෙ නායකයාගෙන් අනාවැකියක්

cvr

ඒවගේම ඇය වර්තමාන පරපුර නියෝජනය කරන දීප්තිමත්ම ගායිකාවක් ලෙසත් උමාරියාව හඳුන්වන්න පුළුවන්.

පහුගිය දවසක උමාරියා සහභාගී වුණ රූපවාහිණි වැඩසටහනක් බලපු දේශපාලනඥයෙක් උමාරියාට සුබපැතුම් එක්කරලා තියනවා ඒ වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානයක

දෙරණෙ නාලිකාවේ ‘මා නොවන මම’ රස දෙන හදක රසකාමීත්වය’ වැඩසටහන දැකල තමයි අනුර කුමාර තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබලා තියනවා.

‘Adaraya Nisa (Rukmani Devi) | Live Cover by Umaria

දේශපාලන තුල රැදි ජිවිතයේ විරාමයක ඇස රැදි සුන්දර වැඩසටහනක්…
ඇය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයාවි නිසැකවම..
උමාරියා ඔබට අපගේ සුභ පැතුම්…’

යනුවෙන්. ඒ වගේම උමාරියාත් ජවිපේ නායකකුමාට ස්තූති කරලා උමාරියාත් සටහනක් තියලා තිබුණා මෙන්න මේ විදියට.

‘මම දේශපාලනයට සම්බන්ධ නැති පුද්ගලයෙක්. නමුත් ලංකාවේ තරුණ පරම්පරාව නියෝජනය කරන ගායිකාවක් හැටියට මෙවැනි දේශපාලකයෙක් මා උපන් හැකියාවක් අගය කොට, මාව තවත් ධෛර්යමත් කරන එක ගැන මම ඉතාමත් සතුටට සහ නිහතමානී වෙනවා. ඔබට ගොඩක් ස්තුති.

I am A-political, but this means so very much coming from a politician. I appreciate being appreciated for my work. Thank You for genuinely encouraging me to achieve my dreams and goals. So humbled.’

Umariya_2016

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!