Gossip

උදාරිගේ විවාහයත් දෙකඩ වෙලාද?

පහුගිය අවුරුද්දේ විවාහක රූ රැජින වුනු උදාරිගේ වත්තල තිබුනු එයාගේ සැලුන් එක දැන් තලවතුගොඩට ගෙනැල්ලා.

මේ සැලුන් එකේ විවෘත කිරීමට ජනප්‍රිය රංගන ශිල්පිනියන් ,ශිල්පීන් කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා.

ඒත් හැමදාම උදාරිගේ තනි නොතනියට වගේම ජීවිතයට ශක්තියක් වුනු ප්‍රසාද් උදාරි ගේ ආදරණීය සැමියා මේ උත්සවයේ පේන්න හිටියෙ නෑ.

කොහොම වුනත් ප්‍රසාද් අකමැති උදාරිගෙ රංගන ක්ෂේත්‍රයෙ මිතුරියො කිහිපදෙනෙක්ම එහි දකින්න නම් ලැබුනා

ඒක නිසාමදේා මේ දවස්වල ක්ෂේත්‍ර යේ ගොඩ දෙනෙකු කතා බහ කරනවා උදාරිගේ සැමියට මොකද වුණේ කියලා.

1 2 3 4 6 7 8 9 10 11 12 14 16 17 18 19 20 21 22 23

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!