Gossip

මියගිය දෙදෙනෙක්ව ආභරණවලින් සරසා තැන්පත් කර ඇති පල්ලියක්

මියගිය පුද්ගලයින් දෙදෙනෙකු සියලු ආභරණයන්ගෙන් සරසා පල්ලියක තැන්පත් කර තිබෙනවා.

මෙහෙම කරලා තියෙන්නේ ජර්මනියේ මියුනිච් නගරයේ Furstenfeld Abbey නම් පල්ලියක.

Saint Hyacinth සහ Saint Clemens නම් සාන්තුවරුන් දෙදෙනෙකුගේ සිරුරුයි මෙහෙම තැන්පත් කරලා තියෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ පල්ලියේ ඇති සියලුම ආගමික ආභරණ වලින් මෙම මියගිය දෙදෙනාගේ සිරුරු සරසා ඇති බවයි.

මේ සිද්ධියේ ඇති වැදගත්ම කරුණ වන්නේ මේ මියගිය දෙදෙනාම ඝාතනය කරන ලද පුද්ගලයින් වීමයි.

01 02 03 04 05 06 07 08

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!