Gossip

තනපට දැන්වීමක් ලංකාව කළඹයි

පසුගිය දින පැවති  පියවරුන්ගේ දිනය නිමිත්තෙන් ලංකාවේ මෙන්ම පිටරටද ඒ වෙනුවෙන් වැඩසටහන් දියත් කරන ලදී.

සමහරු කෙටි චිත්‍රපටි නිපදුවා. සමහරු වේදිකා නාට්‍යය පවා නිර්මාණය කළා. තවත් සමහර ආයතන මුද්‍රිත මෙන්ම විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ පියවරුන්‍ ගේ දිනය නිමිත්තෙන් වෙළඳ දැන්වීම් පළ කළා.

ඒ පළකරන ලද වෙළඳ දැන්වීම් අතරින් ලෝකයේ මෙන්ම ලංකාවේ ඉතා ජනප්‍රිය වෙළඳ නාමයකින්ද පියවරුන්ගේ දිනය නිමිත්තෙන් වෙළඳ දැන්වීම්  පළකරලා තිබුණා. මේ වෙළඳ දැන්වීම ලංකාවේ ජනප්‍රිය මුද්‍රිත පුවත් පතක් ඔස්සේද පළවෙලා  තිබුණා.

ඒ කොහොම වුණත් මේ වෙළඳ දැන්වීමන් ඉතාමත්අපූරු දැන්වීමක්. ඒ ක තමයි පියවරුන්ගේ දිනය වෙනුවෙන් තනපට වෙළඳ දැනවීමක් පළකිරීමයි.

හැබැයි ඒ  වෙළඳ දැන්වීමේ තිබුණේ නම් අමුතුම වදන් පෙළක්. ඒ මොකක්ද කියලා ඔයාලම කියවලා තේරුම් ගන්න‍කෝ.

triumph

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ ආයතනය විසින් අතපසුවීමකින් පළ කරන ලද   නිවැරදි  නොවන   වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් සමාව ඉල්ල‍ා  නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ නිවේදනය පහතින් අප පළකරන්නෙමු.

Triumph

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!