Gossip

පෘථිවියට සමාන ග්‍රහලෝක 07ක් සොයා ගනියි – නාසා ආයතනයෙන් නිවේදනයක්

නාසා ආයතනය විසින් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක්සොයාගත් බව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

මින් පෙර අවස්ථාවලද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගත්තත් එකවර ග්‍රහලෝක 07ක් සොයාගත් පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක්.

මෙම ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවයි සොයාගෙන ඇත්තේ. ඒ වගේම තමයි NASA ආයතනය වැඩිදුරටත් කියලා තියෙන්නේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් මිනිස් වාසයට ඉතාමත් සුදුසු මට්ටමක පවතිනවා කියලායි.

එම ග්‍රහලෝක 3 අතරින් එක් ග්‍රහ ලොවක් පෘථිවියට සෑම අතින්ම සමාන බවයි වාර්තා වන්නේ.

මේ නිසා පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවටයි නාසා විද්‍යාඥයන්ගේ කියා ඇත්තේ.

සොයාගත් මෙම ග්‍රහලෝක තුළ ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.

අදාළ ග්‍රහ ලෝක 7 පහතින්.

155206_1 155206_2 155206_3 155206_4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!