Gossip

දෙසැම්බර් 01 සිට දුම්රිය පාපුවරුවේ ගියොත් බලාගෙනයි

1111111111111111111111

 

දුම්රිය පා පුවරුවේ ගමන්කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ දෙසැම්බර් මස පළමු වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය ධාවනය වන අවස්ථාවේ විවිධ අක්‍රමිකතාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන බව විජය සමරසිංහ මහතා කියා සිටියේය.

 

1111111111111111111111

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!