Gossip

හෙට තරඟයට “සිල්වා“ලා තුන් දෙනෙක් – තරංග යළිත් සුපුරුදු තැනට!

1
නිරෝෂන් දික්වැල්ල සහ උපුල් තරංග යන දෙදෙනා හෙට ආරම්භවීමට නියමිත තරඟ පහකින් යුතු එක්දින ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

මීට අමතරව සීකුගේ ප්‍රසන්න අංක තුන පිතිකරුවා ලෙසද පිටියට ගෙන ඒමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙනවා.

හෙට තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පහත  ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන බවද විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි
1 උපුල් තරංග
2 නිරෝෂන් දික්වැල්ල
3සීකුගේ ප්‍රසන්න
4කුසල් මෙන්ඩිස්
5දිනේෂ් චන්දිමාල්
6ධනංජය ද සිල්වා
7 තික්ෂිල ද සිල්වා
8චතුරංගද සිල්වා
9 නුවන් කුලසේකර
10 සුරංග ලක්මාල්
11 ලක්ෂාන් සඳකැන්

Click to comment

0 Comments

  1. ayesh don

    January 27, 2017 at 9:55 pm

    boru kiyanna epa sekku and thilakshila lankawa awith inne..:D

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!