Life Style

කටට රසට තක්කාලි චට්නියක් හදන්නේ මෙහෙමයි

අවශ්‍ය ද්‍රව්‍ය

තක්කාලි ගෙඩි 2

ලොකුලූනු ගෙඩි 2

අබ ඇට ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

මිරිස් කුඩු ටිකක්

තෙල් ටිකක්

ලුණු රසට අනුව

සාදන ආකාරය

තක්කාලි, ලොකු ලූනු සෝදා ලොකු කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටිකක් ලිප තබා රත්වන විට සූදුරු, අබ දමා එය බැදෙන විට තක්කාලි සහ ලොකුලූනු කැබැලි ද දමා කලවම් කර ගන්න. ලුණු, මිරිස් කුඩු එකතු  කරන්න. දැන් ලිපෙන් බා බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. මෙය රතු පාටට හුරු උකු චට්නියකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!