Gossip

වැලිපැන්නේදී තෙවරප්පෙරුමට මල පනියි(වීඩියෝ)

cvr

අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ස්ථානය වෙත පැමිණෙන ජනතාවට එහි සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේදී දැඩි ගැටළු රැසකට මුහුණ පෑමට සිදු වන බව ජනතාව චෝදනා කර තිබෙනවා

ඒ අනුව   පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා එහි ගොස් තිබෙනවා.

එම ස්ථානයේදී  පළමුව එහි වැසිකිලි පද්ධතිය පරික්ෂා කළ ඔහු එහිදී අනාවරණය
කර ගෙන ඇත්තේ කිසිදු නඩත්තුවකින් තොරව එම ස්ථානයේ සේවා සපයන බවයි.

එහිදී තවත් දේවල් කිහිපයක් අනාවරණයක කර ගෙන තිබෙනවා.

වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!