Gossip

තීක්ෂණ අනුරාධගේ හා බිරිඳ අනුරාධිකාගේ කැඳැල්ලට අලුතින් ආපු අමුත්තා මෙන්න – Photos

කවුරුත් ආදරය කරන මියුරු හඬින් රසිකයින්ගේ හදවත් දිනාගත්තු තරුණ පරපුරේ ගායකයන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි තීක්ෂණ අනුරාධ.
ඉතිං මේ කියන්න යන්නේ තීක්ෂණගේ කැඳැල්ලට ආපු අලුත්ම අමුත්තෙකු ගැණයි.
ඒ තමයි පසුගිය 30 වැනිදා තීක්ෂණගේත් අනුරාධිකාගේත් සොඳුරු සිහිනයක් සැබෑ කරමින් පුංචි පුතා මෙලොව එළිය දුටුවා.
මේ පුංචි පුතා මේ ලෝකෙට එන්න කළින්ම තීක්ෂණ සිංදුවකුත් පුතා වෙනුවෙන් නිෂ්පාදනය කළා.
අපි මේ ගැන අහන්න තීක්ෂණට ගත්තම තීක්ෂණ කතා කළේ හිතේ ලොකු සතුටක් තියාගෙන.
ඒ වගේම පුංචි පුතුගේ ඡායාරූපයක් තීක්ෂණගේ ආදරණීය බිරිඳ අනුරුද්ධිකා සිය මුහුණුපොතට අද එක්කරලා තිබුණේ මෙලෙසින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!