Gossip

බුකිය රත් කරමින් සැරිසැරූ පඟර නැට්ටාගේ ඡායාරූපවල ඇත්ත කතාව මෙන්න – Photos

අන්තර්ජාලයෙන් කාලෙන් කාලෙට මොකක් හරි දෙයක් කරළියට එනවා.
ඒ විදිහට මේ දවස්වල හුවමාරු වන දෙයක් තමයි “පගර නැට්ටා දැකලා නැද්ද” කියලා සඳහන් ඡායාරූප කිහිපයක්.
දහස් ගණනින් හැමතැනම හුවමාරු වෙන මෙම ඡායාරූපය ගැන විවිධ අය විවිධ කතා කියලා තිබුණා.
අපි මේ කියන්න යන්නේ එහි ඇත්ත කතාවයි.
පගර නැට්ටා යනුවෙන් සඳහන් සතෙක් නොමැති බවත් මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මරණ ලද මුගටියෙකුගේ හිස කොටසක් සහ හමගසා ශරීරය ඉවත් කළ පසු ඉතිරි ලොම් සහිත දිග වලිග කොටසක් බවයි හෙළිව තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!