Gossip

ගංවතුරට හසුවූ දූ පුතුන්ගේ ‘බත්පතට ලැබුණු මුදලත් ගසා කෑ’ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ගැන එංගලන්තයෙන් චෝදනාවක්

පහුගිය දා ඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ ඔබට මතක ඇති.

ඔහු ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

විදේශයක දුක් විඳ මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයෙන් උපයන ආදායමෙන් කොටසක් ලංකාවෙ අසරණයන් වෙනුවෙන් වියදම් කරන තමාගෙන් නවක නිළියක් සහ නිරූපිකාවක් බව කියන අයෙක් මුදල් වංචා කළ බවයි ඔහු පවසන්නේ.

ඔහු විසින් තබන ලද සටහන පහතින් දැක්වෙනවා.

 

1-1 2-1

කෙසේ වෙතත් තරූ බෝගොඩ නම් වූ රංගණ ශිල්පිණිය මේ වන විටත්  අන්තර්ජාලය හරහා අසත්‍ය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්  මාතලේ පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

එසේම ඇය ෆේස්බුක් ගිණුම හරහා අදාළ  චෝදනා ප්‍රතික්ෂේප කරමින් සහ සුරංග සංජීව නැමැත්තා විවේචනය කරමින් සටහනක් තබා තිබෙනවා.

3

P

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!