Gossip

කලා ලොවේ තරු එක්ක, තරූ බෝගොඩ උපන්දිනය සැමරූ හැටි – Photos

තරූ බෝගොඩ කියන චරිතය කවුරුත් දන්නවා.
ඇය පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන තරුණ රංගන ශිල්පිනයක්.
පසුගිය කාලේ ඇය ගැන හැමතැනම වගේ කතා වුණේ කටකතා ගොඩක් එක්ක.
අපි තරූ ගැන මතක් කරන්න හිතුවේ පසුගිය දවසක ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණා නිසා.
තරූගේ උපන්දිනය වෙනුවෙන් දානමය පිංකමක් තියන්නත් තරූ අමතක කරලා තිබුණේ නෑ.
ඒ වගේම කලා ලොවේ තරු වගේම යාළුවොත් එකතු කරගෙන උපන්දින සාදයකුත් තරූ බෝගොඩ පවත්වා තිබුණා.

මේ එහි ඡායාරූප කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!