Gossip

කොටු වී සිටි තබ්බෝවේ ජනතාව බේරාගත් ගුවන් මෙහෙයමු

තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත් බිම්වල පදිංචිව සිටි 200ක පමණ පිරිසක් ජල ගැල්මට හසුව කොටුව සිටියා.
කොහොම වුණත් එම පිරිසෙන් කොටසක් ගුවන් හමුදාවේ යානා මගින් බේරා ගෙන තිබෙනවා.

1 2 3 4 5

 

ඡයාරූප  උපුටා ගැනීමකි – ඩේලි නිව්ස් සහ අද පුවත් පත් වලින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!