හොලිවුඩ්

තරුණියක් දුම්රියට පැන සියදිවි නසාගෙන සජීවීව වීඩියෝවත් ලෝවටම පෙන්වලා

 

coverතම ජීවිතය පිළිබඳව  කළකිරුණු 19 හැවිරිදි රූමත් තරුණියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ   ඇය දුම්රිවට බිලි වන ආකාරයේ  සජීවීව සිය ටිවීටර් ගිණුම හරහා ලොවටම පෙන්වීමයි.

එම  සජීවී වීඩියෝ‍ යන අතරතුරේදී ඇය පවසා සිටියේ තමා මෙසේ  සියදිවි නසා ගැනීමට හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයව  දුෂණය කිරීම හේතුවෙන් බවයි.

කෙසේ වෙතත් ඇයගේ ට්විටර් ගිණුමේ සිටින  පුද්ගලයින් ඇයගේ මනස සකස් කර ගැනීමට වෙහෙසක් දරා ඇතත් එය සාර්ථ වී නො‍මැති.

ප්‍රංශයේ, පැරිස් නුවර පිහිටා ඇති ඇග්ලී (Egly)  ප්‍රදේශයේ ඇය මෙසේ දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!