දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය කොළඹ ජාතික රෝහලට හෙලිකොප්ටරයකින් ගෙනවිත් තිබෙනවා.වීඩියෝව තවත් ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න.
ඡායාරූප පහතින් බලන්න
ඡායාරූප පුෂ්පා රම්‍යානි සොයිසාගේ ෆේස්බුක් ගිණුමෙනි