බොලිවුඩ්

සනී අමීර්ට පණිවිඩයක් යවයි

 

sss

බොලිවුඩයේ ජනප්‍රිය නළු අමීර් ඛාන් නවතම වෙළෙද දැන්වීමකට පෙනී සිට තිබෙනවා.

අදාළ වෙළෙද දැන්වීම දැකීමෙන් අනතුරුව අමීර්ට බොලිවුඩයේ සරාගී නිළියෙකු වන සනී ලියෝන් ඇගේ ට්යුටර් සමාජ ජාල වෙබ් අඩවිය හරහා පණිවුඩයක් යවා තිබෙනවා.

 

ඇය එම පණිවුඩයෙන් පවසා ඇත්තේ “අමීර් මා ඔබව ස්නැප් ඩීල් වෙළෙද දැන්වීමෙන් දුටු බවත්,ඔබ ඉතාමත් සරාගී බවයි”.
ඊට පිළිතුරු වශයෙන් අමීර් ඛාන් ද ට්ව්ටර් වෙබ් අඩවියේ පණිවුඩයක් තබා ප්‍රකාශ කර ඇත්තේ “ස්තූතියි සනී, ඔබ ඉතාමත් කාරුණික වැඩි බවයි”.

එම ට්විටර් පණිවුඩය පහතින් බලන්න.

1

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!