Gossip

සනී ලියෝන් ක්‍රිකට් පිටියට- හොඳ නැටුමකට සුදානම්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් (චේර් ගිර්ල්ස්) කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියක වන සනී ලියොන්ට පැවරී තිබෙනවා.

ඒ වෙනුවෙන් සනී ලියොන් අයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5 ක් බව වාර්තා වෙනවා.

ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ මෙම තරගවලදී සනී ලියොන් අතිශය කාර්ය බහුල වීම මෙන්ම අධික තෙහෙට්ටුවට ද පත් වනු ඇති බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන බදාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 10 වන වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතයි.

8

3 5  7  9  s1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!