Gossip

සනීලියෝන්ගේ පවුලට පුංචි සිඟිත්තියක් එක්වෙයි – Photos

වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටවලින් කරළියට පැමිණ මේ වන විට ඉන්දියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට ඇතුලත්ව සිටින සනී ලියෝන් හා ඇයගේ සැමියා වන ඩැනියෙල් ඔවුන්ගේ පවුලට දරුවෙකු එකතු කරගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා විසින් මෙම කුඩා දැරිය හදාවඩා ගැනීම සඳහා භාරගෙන ඇති අතර අයගේ නම වන්නේ නීශා යි.
එමෙන්ම දැරියට සැමියාගේ වාසගමද ලබාදී ඇති අතර තමන්ගේම දරුවෙකු ලෙසින් ඔවුන් දෙදෙනා එක්ව ඇයව බලාගන්නා බවටයි ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා සිටියේ.

”අපි දෙන්නා උදේට දුවලා යනවා එයාගේ කාමරයට, ගිහින් සුභ උදෑසනක් කියලා කියනවා, අපි හරිම සතුටින් ඉන්නේ” ඇය මාධ්‍යට එලෙසින්ද පවසා තිබුණි.

මේ ඔවුන් දැරිය සමඟින් ගත් ඡායාරූප කිහිපයකුයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!