Gossip

බුකිය රත් කළ සොඳුරු පෙම්වතා කෙල්ලට දීපු Surprise එකෙන් පස්සේ හිරේ වැටෙයි – Photos

හැමෝගෙම කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි පෙම්වතෙක් විසින් සිය පෙම්වතියව පුදුම කළ ඡායාරූප කිහිපය.

අපි මේ ගැන සියලුම විස්තරත් ඒ පිටුපස තිබුණු ආදර කතාව ගැනත් ඊයේ ඔබට කිව්වා මතක ඇති.

වෙබ් ගොසිප් තුලින් පළමුවරට ඔබට ගෙන ආ ඒ කතාවේ අලුත්ම ආරංචිය ගැනයි අපි ඔබට දැන් කියන්න යන්නේ.

සමහරු කියනවා විවාහය කියන්නේ අමාරුවේ වැටෙනවා වගේ වැඩක් කියලා. තවත් සමහරු කියනවා ජීවිත කාලෙටම හිරේට යනවා වගේ තමයි කියලා.

ඉතිං මේ කියන්නෙත් මුහුණුපොතේ හැමෝගෙම අවධානය දිනාගත්තු ඒ ආදරවන්තයෝ දෙන්නා අමාරුවේ වැටෙන්න හදන සූදානමක් ගැනයි.

ඒ තමයි සුමිරාන් ගුණසේකර නම් වූ ඒ සොඳුරු පෙම්වතා නවෝද්‍යා ජයමාන්න නමැති ඇගේ පෙම්වතිය සමඟ විවාහ ගිවිස ගැනීම ලබන ජුලි මාස 24 වැනිදා පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබීම.

මෙම විවාහ උත්සවය සඳහා ආරාධනා පත්‍ර පවා මුද්‍රණය කර අවසන් බවයි සුමිරාන් අපිට කිව්වේ.

එහි ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!