Gossip

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින්ම එක්වුණු චන්ඩියා- A320 Neo ගැන තොරතුරු මෙන්න

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට  අළුතින්ම එක්වුණු එයාර්බස් A320 neo ගුවන් යානය පසුගිය දින පෙ.ව.6.20ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා විය.

මෙම ගුවන් යානයේ ව්‍යාපාරික ආසන 12කින් සමන්විත අතර සාමන්‍ය පන්තියේ ආසන 138න් සමන්විත වෙයි.

ඒ අනුව මගීන් 150 දෙනෙකුට මෙම ගුවන් යානයේ ගමන් කර හැකි වෙනවා.

මෙම නවතම ගුවන් යානය මිලට ගැනීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාණය 25 දක්වා ඉහළ යනු ඇති.

එහි නවතම ඡායාරූප කිහිපයක්

1 2 3 4 5

5 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!