තරු හුට පට

ඉතිහාසයේ පළමු වරට වමත් දඟකාරයෝ 3ක් ශ්‍රී ලංකා පිලේ!

222

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර  එක්දින තරඟය අද පැවැත්වෙනවා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී තිබෙනවා.

ඒ පළමු තරඟයේ ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි සහ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට චතුරංගද සිල්වා සහ සචිත් පතිරණ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද දින ශ්‍රි ලංකා පිලේ තියෙන විශේෂත්වය නම් ඉතිහාසයේ පළමු වතාවට වමත් දග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ක්‍රිඩා කිරීමයි

ඔවුන් තිදෙනා නම් ලක්ෂාන් සඳකැන් සචිත් පතිරණ  චතුරංගද සිල්වායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!