Gossip

සෝනක්ෂී වෙනස්වෙලා – දැක්කොත් පුදුමවෙයි

cvr
Sonakshi Sinha කියන්නේ බොලිවුඩයේ ඉන්න තවත් සුරූපී නිළියක්. හැමෝම දන්න විදියට මේ සුරූපිනිය ටිකක් චබි කෙනෙක්නෙ. හැබැයි ඒ චබි ගතිය තමා ඇයව ලස්සන කරන්නේ.
මේ අවුරුද්දේ Sonakshi Sinha ජෝන් ඒබ්‍රහම් එක්ක රඟපාන අලුත්ම චිත්‍රපටය තිරගත කිරීමට සුදානම්. ගොඩක් අය ආසාවෙන් බලපු Force ෆිල්ම් එකේ දෙවැනි කොටසේ තමා සොනක්ෂි ඉන්නේ.

ඉතින් මේ ෆිල්ම් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තමන්ගේ සිරුරත් කෙට්ටු කරගෙන.
1 2 3 4 5 6 7 8 9 10

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!