Gossip

රටම ආදරය කළ කලාකරුවෙක් පැවිදි වෙයි

රසික සිත් අමන්දානන්දයට පත් කළ කළාකරුවෙක් තමයි සෝමසිරි අලකොලාංග කියන්නේ.

ඒ වගේම බාල මහළු කවුරුත් ඔහුට ආදරය කළේ නිහතමානී රංගන ශිල්පියෙක් නිසායි.

පුංචි තිරය මෙන්ම රිදී තිරය හැඩ කළ එතුමා පසුගිය දවසක පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

ඒ ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.

ගාල්ල උළුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී සෝමසිරි මහතා මෙලෙස පැවිදි දිවියට ඇතුලත්ව තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!