Gossip

සිංහයන්ට සිදුවූ අසාධාරණ දෙකක් – ඒ ගැන මහේලත් කියයි

1

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර ඊයේ තිබ්බ මැච් එකේදී අපි පැරදුනා කියලා හැමෝම දන්නවා.

අපි පැරදෙන්න හේතුව අපේ අසාර්ථක පන්දු යැවීම, පන්දුවට පහරදීම සහ දුර්වල පන්දු රැකීම.

ඒ අවාසනාව ගැන කියද්දී අපේ කණ්ඩායමට විනිසුරුවන්ගේනුත් ලොකු අසාධාරණ දෙකක් සිදුවුණා. ඒ ඩිල්ෂාන්ගේ දැවී යාම සහ මිලින්ද යැවූ පන්දුවකට පිතිකරු කඩුල්ල මුවා කළද එය නොදැවී යාමක් ලෙස විනිසුරු තීරණය කිරීමයි.

පන්දුවට හොඳින් පහර දුන්න ඩිල්ෂාන්ට ඒ මොහොතේ ඒ අසාධාරණය සිදු නොවුනා නම් අපට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබුණා.

මේ ඒ ගැන මහේල සිය ට්විටර් ගිණුමේ පළකර තිබු අදහස්.

 

mahela

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!