Gossip

ඊයේ මැච් එක ගොඩ දාපු සීක්කුගේ තැබූ ෆේස්බුක් සටහන

2

දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති තරගය ජය ගන්නට ශ්‍රී ලංකා පිල සමත් වුණානේ.

මේ ජයග්‍රහණයට ප්‍රබල හේතුවක් වුණේ සීක්කුගේ ප්‍රසන්න.

සීක්කුගේ ප්‍රසන්  සිය විස්සයි විස්ස දිවියේ හොඳම ඉනිම ඊයේ වාර්තා කළා.

තරගයෙන් අනතුරුව ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.

 

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!