Gossip

රසික හදවත් කඳුලින් පුරවා අවසන් ගමන් ගිය රංගන ශිල්පී දසුන් නිශාන්ගේ කතාවත් මියුසික් වීඩියෝවකින් එළියට

රටේ නමගිය චරිතවල පුද්ගලික ජීවිතය යොදාගෙන සිදුකළ බව කියන මියුසික් වීඩියෝ ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළා.
ඒකට ආසන්නතම සිද්ධිය තමයි ඉරාජ් එළියට දාපු අලුත් මියුසික් වීඩියෝව.
මේ වගේම තවත් ප්‍රසිද්ධ චරිතයක් වුණු ජනප්‍රිය තරුණ නළුවෙක් වුණු අවසන් ගමන් ගිය දසුන් නිශාන්ගේ ජීවිත කතාව බවට පැවසෙන වීඩියෝවක් දැන් ආයෙමත් හුවමාරු වෙන්න පටන් අරන්.

මේ එම වීඩියෝවයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!