Gossip

ඇයත් ලස්සන, හිතත් ලස්සන, හුස්ම ගන්නවා වගේ සිත්තම් අඳින සිත්තරාවියගේ සොඳුරු හැකියාව මෙන්න – Photos

කෙනෙක් දිහා බලාගෙන ඒ විදිහටම ඒ කෙනාව සිත්තම් කරන්න පුුළුවන්නම් ඒක අපූරු හැකියාවක්.
මොකද ඒ විදිහට කලානිර්මාණයක් කරන්න හොඳ ඉවසීමක් වගේම ලොකු හැකියාවකුත් තියෙන්න ඕනේ.
ඒක භාවනාවක් කිව්වොත් නිවැරදියි.
ඒ විදිහට හුස්ම ගන්නවා වගේ රූපයක් දිහා බලාගෙන සිත්තම් කරන අපූරු සිත්තරාවියක් ගැනයි අපි කියන්න යන්නේ.
ඇය නමින් ශාමෙන් වෝකර්.
බණ්ඩාරවෙල පදිංචි ශාමෙන් ඕනෑම රුවක් බලාගෙන ඒ විදිහටම සිත්තම් කරනවා.
සොඳුරු හදවතක් වගේම ලස්සන රූපයකට හිමිකම් කියන ශාමෙන්ගේ සොඳුරු සිතුවම් තමයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!